Kasun Weerasinghe

මම ගිය අවුරුද්දෙ ඩුබායි Boat show එකට ආව මගේ ව්‍යාපාරයට අදහස් ගැනීමට සහ මගෙ ව්‍යාපාරය ගැන විස්තර අන් අය අතර බෙදාගන්නට.
එ අතර මට හමූ වුනා මෙම වෙබ් අඩවියේ කලමනාකාර තුමන්ව මෙය තුලින් මගෙ ලන්කාවෙ ඇති ව්‍යාපාරය දියුනු කරගැනීම සදහා හොද මිතුරන් සොයාගැනීමට ද හැකි උනා.
මෙය ඉතාමත් ප්‍රයොජනවත් වෙබ් අඩවියකි